පාසල් සිසුවෙකුට අමානුෂිකව පහරදුන් හැටි CCTV කැමරවක සටහන් වෙයි (VIDEO)

පාසල් සිසුවෙකුට අමානුෂිකව පහරදුන් හැටි CCTV කැමරවක සටහන් වෙයි (VIDEO)

පාසලක් ඉදිරිපිටදී සිසුවෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ දිනවල සමාජජාල තුළ කතාබහට ලක්වේ.

දෙමව්පියන් සහ පාසල් ළමුන් විශාල පිරිසක් රැස්වී සිටියදී මෙලෙස පාසල් සිසුවෙකුට පහරදීම විශේෂත්වයකි.

එම අවස්ථාවේ සී.සී.ටී.වී. වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment