ආණ්ඩුවට ගැන නාමල්ගෙන් අනාවැකියක්

ආණ්ඩුවට ගැන නාමල්ගෙන් අනාවැකියක්

ඉදිරි මාස කිහිපයේදී ආර්ථික අර්බුදයකට මුහුණුදීමට සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ තංගල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ය.

ඊට මුහුණදීමට රජය ගෙන යන වැඩපිළිවෙළ රටට නොගැලපෙන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්විල් සිල්වා මහතා අකුරැස්ස ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී  ප්‍රකාශ කළේ වැඩකරන ජනතාවට වාසි සැලසෙන ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment