වකුගඩු අමාරුවක් නිසා පොට්ට නවුෆර් රෝහලේ

2005 වසරේදී ශ්‍රෙෂ්ඨාධිකරණ
විනිසුරු සරත් අඹේපිටිය සාහසික ලෙස ඝාතනය කළ මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර්  පල්ලෙකැලේ බන්ධනාගාරයේදී ඇතිවූ වකුගඩු ආබාධයක් නිසා රෝහල් ගත
කර තිබේ.
මෙරට නීතියේ පරමාධිපත්‍යයට එල්ල වුණු දරුණුතම අභියෝගය ලෙස මුස්ලිම් මත්දුව්‍ය ජාවාරම්කරුවන් අඹේපිටිය ඝාතනය කිරීමේ සිද්ධිය නම් දරා ඇත.තමන්ට එරෙහිව විභාග වෙමින් පැවති නඩුව යටගසන්නට හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකු වන සරත් අබේපිටිය මහතා සහ ඔහුගේ ‍පොලිස් ආරක්ෂකයාට වෙඩි තබා ඝාතනය කළ පොට්ට නවුෆර් චෝදනා වලට වරදකරුවීමෙන් පසු මරණ දඬුවම නියමවූ අයෙකි.
ඔහු සිරගතව සිටියදී හිරෙන් පැන යාමේ සැලසුම් ආදී ආරංචිද පැතිර ගිය අතර විවි පුවත් මැවූ අයෙකි.
මේ වනවිට දැඩි පොලිස් ආරක්සාව මැද ඔහු මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment