චීන කලපුවේ සිරවුණ දැවැන්ත තල්මසකු මියයයි Ceylon News 24x7 12:46:00 PM Gossips Edit චීනයේ දකුණු දිග ඩයා කලපුව ආසන්නයේදී මාළු දැලකට හසුව කලපුව වෙත ඇදුණ දැවැන්ත තල්මසෙකු ඌට පුරුදු ගැඹුරු මුහුදේ පාරිසරික තත්ව හා හැකියාවන් අහිමිවී යාම නිසා හුස්ම ගැනීමේ අපහසුතා මතුවී මරණයට පත්වූ බව චීන පුවත් සේවා ඊයේ (15) වාර්තා කළා. මෙම ඡායාරූප වල දැක්වෙන්නේ තල්මසා නැවත ගැඹුරු මුහුදට ඇදගෙන ගොස් ජීවිතය බේරන්නට බලධාරීන් ගත් උත්සාහයන් හා ඒවා ව්‍යවර්ථවී මරණයට පත්වූ පසු විශාල යන්ත්‍ර ආධාරයෙන් සිරුර ඉවතට ගත් අයුරුය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment