අයිශ්වර්යාගේ පියාට දැඩිව අසාධ්‍යයි - පවුලම රෝහලේ


සුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායිගේ පියා වන ක්‍රිෂණරාජ් රායි දැඩි ලෙස අසාධ්‍යව මේ වනවිට මුම්බායිහි ලීලාවතී රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ.

ඔහුගේ රෝග තත්වය උත්සන්නවීම නිසා මීට සතියකට පෙර එම රෝහලට ඇතුළු කර ප්‍රතිකාර ලබමින් පසුවූ අතර අද මාර්තු 12 ඉරිදා ඔහුගේ තත්වය බරපතල බවට රෝහලෙන් දැන්වීමෙන් පසු අයිශ්වර්යා පවුල මෙන්ම බච්චන් පවුලද රෝහල වෙත පිවිස සිටී.
වෛද්‍යවරුන් දන්වා ඇත්තේ ඔහුගේ තත්වය අසීරු අඩියක පවතින බවකි.
මෙම ආරංචිය කණ වැකීමෙන් පසු ඔවුනගේ රසිකයින්ද රෝහල වෙත පැමිණ විශාල මාර්ග තදබදයක්ද හටගෙන ඇැතැයි ඉන්දියාවෙන් වාර්තාවේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment