මහරගම – දෙහිවල පාරේ දහම් මාවතේ නිවාස පෙළක් ගිනිගැනීමට ලක්ව ඇත. විදුලි කාන්දුවක් නිසා
මහරගම ඩිපෝව
අසළ වෙළඳසැල් දෙකක් ගිනි ගැනීම නිසා මෙම ගින්න පැතිර ඇතැයි පැවසේ. ගිනි නිවීමේ හමුදාව හා පොලීසිය හා එක්ව එය මැඩ පවත්වමින් සිටියි. දහම් මාවතේ ගින්න නිසා නිවාස 7කට හානි සිදුව තිබේ. නිවාස 3 ක් මුළුමණින්ම දැවී ඇතැයි පැවසේ.
එම ස්ථානයේ වීදි සිතියම පහත පරිදිය
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment