පළමු එක් දින තරගයෙන් ශ්‍රී ලංකාව බංගලියන්ට පරදී

සංචාරක බංග්ලාදේශය සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 90 ක පරාජයක් ලැබීමට ශ්‍රී

ලංකාවට සිදු විය. ලකුණු 325 ක ජයග්‍රාහී ඉලක්කයක් හමා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 234 කදී සියළුම දෙනා
පන්දුවාර 45.1 කදී දවා ලීමට බංග්ලදේශ පන්දු යවන්නෝ සමත් වූහ. මෙය බංග්ලාදේශය ශ්‍රි ලංකාවට එරෙහිව තරග 39 කදී ලැබූ 5 වැනි ජයග්‍රහණය වූ  අතර මුලින් පන්දුවට පහර දෙමින් වාර්තා කළ පළමු ජයග්‍රහණය විය. තරගයේ
වීරයා සම්මානය තමීම් ඉක්බාල් ට හිමි විය.ඔහු 4 පහර 15 ක් හා 6 පහර 1 ක් එල්ල කර ලබාගත් වේගවත් 127 (පන්දු 142) ජයග්‍රහණයට ඉවහල් විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment