මුල්වරට ජැක්ලින් ලාංකික අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක


ශ්‍රී ලංකාවේ විශ්ව රූප රැජිණිය බවටද පත්ව බොලිවුඩ් සිනමාවට පිවිසි ජැකලින් ෆර්නැන්ඩස් මේ දක්වා
බොලිවුඩ් හා හොලිවුඩ් සිනමා පටවල රඟපාමින් මුම්බායිහි ජීවත්වූ අතර ශ්‍රි ලංකාවේ සිනමාවට පිවිසෙන්නට උත්සාහ කළේ නැත.
අධික මිල නිසා ලංකාවේ අධ්‍යක්ෂවරුන්ද ඇයව තෝරාගෙන තිබුනේ නැත.
නමුත් ජාත්‍යන්තර තලයේ සිනමා නිර්මාණය කරන ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍ර රත්නම් මහතා විසින් අධ්‍යක්ෂණය කළ According to Matthew  නම් නවතම සිනමා නිර්මාණය හරහා ජැක්ලින් ලංකාවට සම්බන්ධ නිර්මාණයකට මුල්වරට පිවිස සිටී.
කතෝලික පියතුමෙකු හා කාන්තාවක අතර ඇතිවන ප්‍රේම සම්බන්ධයක් වටා සත්‍ය කතාවක් ඇසුරෙන් මෙය නිර්මාණය කර ඇති බව කියැවේ.
ළඟදීම නිකුත්වන්නට නියමිත එහි ට්‍රෙලරය පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget