ගංවතුරට මිය ගිය සංඛ්‍යාව 100ක් දක්වා ඉහළ ගිය හැටි

නායයාම් හා ගංවතුර
හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව අද 27 උදෑසන වනවිට 100ක් දක්වා
ඉහළට ගොස් ඇති අතර 110ක් අතුරුදන් බව නිල වශයෙන් දන්වා ඇත.
දිවයිනේ දිස්ත්‍රික්ක 14කම මේ හේතුවෙන් පුද්ගලයින්ට අපහසුතා සිදුව ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 47 දෙනෙකු මිය ගොස් ඇත.
කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 38ක් වාර්තා වන අතර මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 11ක් වාර්තා වී ඇත.
කෑගල්ල 2 සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 2 බැගින් වාර්තා වේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment