අර්ජුනගේ ඇමති ධූරය වෙනස්වීමත් සමග - වරායේ රතිඤ්ඤා පට පට Ceylon News 24x7 1:14:00 PM Gossips Edit අද දින කැබිනට් ඇමතිවරුන් සංශෝධනයේදී වරාය හා නාවුක ඇමති ලෙස මහින්ද සමරසිංහ නම් කළ අතර මේ දක්වා එම ඇමති ධූරය දැරූ අර්ජුන රණතුංගට ඛණිජතෙල් සංවර්ධන ඇමති ධූරයට මාරුවක් ලබාදී තිබුණි. පසුගිය කාලයේ වරාය ඇමතිවරයා ලෙස විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් හා ගැටුම්කාරී තත්වයන්ට අර්ජුන ඇමතිවරයා ලක්වීම නිසාදෝ මෙම ඇමති වෙනස මාධ්‍ය ඔස්සේ නිවේදනය කිරීමත් සමග වරායේ සේවක පිරිසක් කල් ඇතිව සූනදානම්වී රතිඤ්ඤා පත්තු කළ බව වාර්තාවේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment