කඩුවෙල අධිවෙීගී මාර්ගයේ කොළඹ - බියගම අන්තර් හුවමාරුවට වෙච්ච දේ Ceylon News 24x7 12:24:00 PM Gossips Edit අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟ පිටාර ගලා ඇති බැවින් කඩුවෙල අධිවෙගී අන්තර් හුවමාරුවේ කොළඹ - බියගම මාර්ගයට පිටවීම හා පිවිසුම් මාර්ග ජලයෙන් යට වී පවතිනවා. ඒ අනුව අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම කඩවත දෙසට ඇතුළු වීමත් , කඩවත දෙස සිට පිටවීමත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් 2017 05 26 වන දින සිට නැවත දැනුම් දෙන තුරු වසා ඇති බවට දැනුම් දී තිබෙනවා Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment