මාතර ගංවතුරට යටවූ ඇමති ලක්ෂ්මන් හා පසඳ පුතු ගෙදර වහලේ

මාතර ප්‍රදේශයට බලපා තිබෙන අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංවතුර මතුවී ඇමති ලක්ෂ්මන්
යාපා හා පුත් පසඳ
යාපා වාසය කරන මාතර නිවස අඩි 15 ක පමණ යටවීමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් සිය ජීවිත බේරාගැනීම සඳහා ඇමතිවරයා කොළඹට දන්වා හෙලිකොප්ටරයක් ගෙන්වා ගත් බවත් වාර්තාවේ.
මාතර ප්‍රදේශය මේතරම් ගංවතුර යටවීමකට ලක්ව ඇත්තේ වසර 17 කට පසුය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment