ඊයේ (21) ටෙලි නළු
සාරංග දිසාසේකර
සිය ෆේස් බුක් ගිණුමේ හුවමාරු කළ අනියම් ඇසුරක් අතටම හසුවන සැමියෙකු බිරිය ගැන කියන සිතිවිලි ඇතුළත් පෝස්ටුව සහ සාරංගගේ හා උමාලිගේ පෙම්හබය බිඳීයාම ගැන පැතිරුණ ආරංචි අතර සම්බන්ධයක් ඇති බවට කතා බහක් මතුව තිබේ.
එම පෝස්ටුවටම ගැලපෙන ඡායාරූපයක්ද සාරංග ඇතුළත් කර තිබිණි.
සාරංග - උමාලි විවාහය මේ වනවිට බිඳවැටී ඇත.
සාරංග ඊයේ Facebook හි පළ කළ පෝස්ටුව පහතින්
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment