නායක උපුල් තරංගට ඉදිරි තරග 2 ක් තහනම්


ශූරයින්ගේ කුසලාන එක්දින
ක්‍රිකට් තරගාවලියේ
දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ පැවති තරගය මෙහෙය වූ ශ්‍රී ලංකා නායක උපුල් තරංගට, තරග 02ක තහනමක් පනවා තිබේ.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට හිමි කාලය තුළ පන්දු යැවිමට අසමත්වීම හේතුවෙනි.
ඒ අනුව උපුල් තරංගට ශූරයින්ගේ කුසලානයේ මීළඟ තරග 02 අහිමි වනු ඇති.
ලන්ඩන්හී කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගය ලකුණු 96කින් ජය ගැනිමට දකුණු අප්‍රිකාව සමත් විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment