ගංවතුර ඇති නොවීමට වැව් ඉදිකළ යුතුයි -මහාචාර්ය අතුල

ගංවතුර තත්ත්වය යළි ඇති නොවීම සඳහා රට තුළ වැව් ඉදිකිරීමට පියවර ගත යුතු බව පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ
භූගර්භ අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න  පවසයි.
ඔහු පැවසුවේ ඔහු සඳහන් කළේ විශේෂඥ දැනුම සහ පාරිසරික සාධක සැලකිල්ලට ගනිමින් එම ක්‍රියාවලිය සිදු කළ යුතු බවයි.
මෙම වැඩ පිළිවෙළ සාර්ථකව සිදු කිරීමට පියවර ගැනීම තුළින් 2020 වසර වන විට ගං වතුර තත්ත්වය  මගහරවා ගැනීමට හැකි වන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment