සිතේ දුක දුම්රිය පීලි මත පාකර හැරිය පේරාදෙණි සරසවියේ තරණි


සිතේ දුක දුම්රිය පීලි මත පාකර හැරිය
පේරාදෙණි සරසවියේ තරණි


ඊයේ (3) සෙනසුරාදා උදෑසන පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයේ පුහුණු කථිකාචාර්යවරියක ලෙස සේවය කළ තරණි සිරිවර්ධන (ගෝමරී) නමැති 25 හැවිරිදි තරුණියක දුම්රියට පැන දිවිනසාගැනීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණා.
කොළඹ සිට බදුල්ල දක්වා ගමක් කරමින් තිබූ පොඩි මැණිකේ දුම්රියට ඇය පැන ඇත්තේ
ඊයේ පෙරවරු 9.30ට පමණය. දුම්රියට පැනීම නිසා ඇගේ හිස කඳින් වෙන්වී අත්වල කොටස්ද කැපී අවාසනාවන්ත ලෙස මරු වැළඳගත්තා.

ඇගේ මරණය සියදිවිනසාගැනීමක් ලෙස මේ වනවිට
හඳුනාගෙන තිබෙන අතර එයට නිශ්චිත හේතුවක් ප්‍රසිද්ධ කර නැත. නමුත් පෙම් සබඳතාවයක් සම්බන්ධ ගැටලුවක් නිසා ඇය ක්ෂණික තීරණයක් ගෙන දිවිතොරකරගෙන තිබෙන බවට විවිධ කටකතා පැතිර තිබේ.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වූ තරණි  පේරාදෙණීය විශ්ව විද්‍යාලයෙන් සිය විද්‍යා උපාධිය සම්පූර්ණ කර එම පීඨයේම පුහුණු කථිකාචාර්යවරියක (ඩිමොන්ස්ට්‍රේටර්) ලෙස සේවය කරමින් සිටි අතර ඇගේ කණ්ඩායමේ උපාධි ප්‍රදානෝත්සවය පවත්වා තිබී ඇත්තේද පසුගිය සතියේය. අධ්‍යයන කටයුතු අවසන්වී කලකට පසුව ඇගේ මිතුරු මිතුරියන්ද එදින හමුවී තිබේ.

සරසවියේදී ‘ගෝමරී‘ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ බව කියන තරණි කා අතරත් සිත් දිනා සිටි තරුණියක බව කියැවේ. උපාධි ප්‍රදානෝත්සවය දිනයේ ඇයට සමීප හිතවතෙකු කලකට පසු හමුවූ බවටත් ඔහු වෙනස්වී තිබීම ගැන කලකිරීමක් ඇයට ඇතිවුණ බවටත් ආරංචි පැතිර තිබේ. ඇගේ පෙම් සබඳතාවයන් පිළිබඳ සමීප හිතවතුන් පමණක් දැනසිටි අතර ඉදිරියේදී ඒ ගැන පවත්වන පරීක්ෂණ අනුව ඇය ඇත්තටම මියගියේ කුමන හේතුවක් නිසාද යන්න අනාවරණය වනු ඇත.

ඇයගේ සහ ඇය මරණයට පත්වූ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment