මුරලිගේ පියාගේ 75 වන උපන්දිනය මුරලි නැතිව සැමරේ

ලෝක ප්‍රකට දඟපන්දු යවන
ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ
පියාගේ 75 වන උපන්දිනය වෙනුවෙන් විශේෂ පූජාවක් අද (8) මහනුවර තෙල්දෙණිය මුත්තයියා ලක්ෂ්මි උත්සව ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා ඇමති කිරිඇල්ල ඇතුළු අමුත්තන්ද සහභාගී විය.
මුරලිදරන් මහතා ව්‍යාපාර කිහිපයක් හිමි ධනපතියෙකි.
හින්දු චාරිත්‍ර අනුව 75 වන වසර සැමරීමේ අවස්ථාව Pavela Vela නමැති විශේෂ පූජාවකින් සමරන අතර මුරුගමලෙයි දේවස්ථානය මගින් එය පවත්වන ලදි.
මෙම අවස්ථාවට ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට එක්වන්නට බැරි විය.












Pix by - Balakrishnan Thirugnanam
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment