සාරංගගේ පෙම් හබයට මුල්වී ජපානේ සිටි උමාලි ලංකාවට



පසුගිය කාලයේ සාරංගගෙන් විරසකවූ බවටත් ලේනෙකු සම්බන්ධ
හුටපටයකුත්
නිසා ආන්දෝලනාත්මක පුවත් මැවූ ටෙලි නිළි උමාලි තිලකරත්න බොහෝ කාලයක් ජපානයේ සිය පියා සමග වාසය කළ අතර දැන් නැවත ලංකාවට පැමිණ තිබෙනවා.
ඇය සාරංග සමග පැවති විවාහය දෙදරාගිය බවටත් එයට හේතුවූයේ වෙනත් සම්බන්දයක් බවටත් කටකතා පැතිරුණ අතර මේ දෙදෙනා නීතියෙන් වෙන්වීමේ කටයුතු සිදුවෙමින් පැවති බවටද ප්‍රචාරයන් දියත් විය.
කෙසේ වෙතත් උමාලි යළි ලංකාවට පැමිණ ඇත්තේ පැවැත්වීමට නියමිත රයිගම ටෙලි සම්මාන උලෙළේ ඇය හොඳම නිළියන් තිදෙනාගෙන් කෙනෙකුට නිර්දේශවීම නිසාය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment