රත්නපුරේදී ආධාර බෙදමින් සිටි ජනපති පුතු දහම්ගෙන් ‘ආ කොල්ලා වැඩ පටන් ගත්තදැයි‘ පවිත්‍රා අහලා

http://ift.tt/2rslET4



රත්නපුරේදී ආධාර බෙදමින් සිටි ජනපති පුතු දහම්ගෙන්
‘ආ කොල්ලා වැඩ පටන් ගත්තදැයි‘ පවිත්‍රා අහලා

ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දීම සඳහා
මේ වනවිට විවිධ දේශපාලනඥයින් හා පවුල් වල අය සම්බන්ධව සිටී. මේ අතරවාරයේ ජනපති පුත් දහම් සිරිසේන රත්නපුර අයගම ප්‍රදේශයට ගොස් අවතැන් වී රැඳී සිටින අයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙනු ලැබු බව වාර්තා විය.
ඒ වෙනුවෙන් රත්නපුර නගරයේ ගමන් ගන්නා විට මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි
මහත්මියද

ඔහු ගිය ආසන්නයෙන් ගමන් කර තිබෙන අතර දහම් දැක සිය මෝටර් රථයෙන් බැස පැමිණ කථාබහ කර ගිය බව වාර්තාවේ.
ඇය දහම් වෙත පැමිණ විගස අසා ඇත්තේ " ආ කොල්ලා වැඩ පටන් ගත්තද? යනුවෙනි. ‘රත්නපුරේ ගොඩක් හොඳයි මේ සමන් දෙවියන්ගේ අඩවිය‘ යයි කියාගෙන මිනිත්තු කිහිපයකින් ඇය පිටව ගොස් තිබේ.








Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment