මාරවිල වතු අධිකාරිවරයෙකු අභිරහස් ලෙස බංගලාවේදී සියදිවිනසාගෙන


මාරවිල, මුහුදුකටුව ප්‍රදේශයේදී වතු අධිකාරීවරයෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ පරික්ෂාවකදී අදාළ මළ සිරුර ඔහුගේ නිල නිවසේ තිබී සොයා ගත් බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු මීට මාස 04කට පමණ පෙර අදාළ ප්‍රදේශයේ වතු අධිකාරීවරයෙකු වශයෙන් රැකියාව සඳහා පැමිණ තිබේ.
සියදිවි හානි කර ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment