ජනපති නිවස අසළ ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි


කොළඹ 07 කැප්පෙටිපොල
මාවතේ
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසට ආසන්න ස්ථානයක පිහිටි විදුලි ට‍්‍රාන්ස්ෆෝමරයක් පිපිරී යාමෙන් පසු හටගත් ගින්නක් කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය මගින් මැඩපවත්වා තිබෙයි.
ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment