මළසිරුරු සමඟ ලිංගිකව එක්වී ළමයෙකු බිහිකළ තරුණිය

මෘත ශරීරාගාරයක සේවය කරන සේවිකාවක් මළසිරුරු සමඟ ලිංගිකව එක්වීමෙන් පසුව දරුවකු බිහිකළ අරුම පුදුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා
 මෙම සිදුවීම වාර්ථා වී තිබෙන්නේ ඇමෙරිකාවේ Kansas City ප්‍රදේශයෙන්
26 හැවිරිදි එම කාන්තාව විවිධ අවස්ථාවන් වලදී මළසිරුරු 60 කට අධික ප්‍රමාණයක් සමඟ ලිංගිකව එක්ව ඇතිබවට එම වාර්ථාවල සඳහන්. 
 එම මියගිය පුද්ගලයන් වයස අවුරුදු 17 සහ 71 අතර වයස් සීමාවල පසුවන්නන් බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්වී තිබෙනවා.
 මළසිරුරු සමඟ ලිංගිකව එක්වී ඇති Jennifer Burrows නම් වූ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය බිහිකළ දරුවා රිය අනතුරකින් මියගොස් ඇති අතර  මේ සම්බන්ධයෙන් ලොවපුරා සමාජ ජාල ඔස්සේ විවිධ මත පළකර
  තිබෙනවා
 
hiru gosip 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment