දෙහිවල සත්වෝද්‍යානය රාත්‍රී කාලයට විවෘත කිරීම සම්බන්ධයෙන් තම විරෝධය පළ කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කරයි.
එම ක්‍රියාව තුළින් සතුන්ගේ දින චර්යාව කෙරෙහි අනර්ථකාරී බලපෑමක් වන බැවින් එය සත්ව හිංසාවක් ලෙස
පැහැදිළිවම අර්ථ ගැන්විය හැකි බවද පරිසර යුක්ති කේන්ද්‍රය වැඩිදුරටත් අනාවරණය කරයි.
කෙසේ වෙතත් දෙහිවල
මීට පෙර සත්ව උද්‍යානය විවෘතව පැවතියේ පෙරවරු 8.30 සිට පස්වරු 6. 00 දක්වා පමණි.
නව ක්‍රමවේදය තුළින් සවස 6 සිට රාත්‍රී 7 දක්වා කාලයක් සත්ව උද්‍යානය වසා තැබෙන අතර ඉන් අනතරුව රාත්‍රී 7 සිට පැය 3 ක කාලයක් නරඹන්නන් වෙනුවෙන් විවෘතව පවතියි.
සත්ව උද්‍යානයේ විශේෂයෙන් වෙන් කරන ලද කොටස් පමණක් මෙලෙස රාත්‍රී කාලයට විවෘත වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.
0 comments :
Post a Comment