ගැබ් ගැනීම නිසා රෝහල්ගත කල කාන්තාවක් විසින් අමුතුම ජීවියකු බිහි කල පුවතක් වාර්තා වී තිබෙනවා
37 හැවිරිදි මෙම කාන්තාව ගැබ් ගෙන ඇති බවට සියලු ලක්ෂණ පහළ වීම නිසා ඒ සදහා වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ගෙන ඇති අතර කලක් යන විට කුසේ දැඩි වේදනාවක් හටගෙන ඇත.
පසුව වේදනාව දැඩි වීම නිසා දරු ප්‍රසූතියට ආසන්න බව සිතා රොහල්ගත කර ඇත. රෝහල තුලදී මැය ප්‍රසුතියට සුදානම් වී බිහිකර ඇත්තේ දරුවකු නොව සර්පයෙකුගේ හැඩයෙන් යුතු ජීවියෙකි.
සියල්ලන්වම විමතියට පත් කරමින් මෙම කාන්තාව බිහි කල සර්පයකුට සමාන ජීවියා උපත ලබන විටත් මිය ගොස් සිටි බවත් සදහන්.<
අදාල සිදුවීම සම්බන්ධ වීඩියෝව පහතින්..
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment