ඔටුන්න හිමි විලියම් කුමාරයයි, කේට් කුමරියයි මේ දවස්වල ඉන්නේ ඉන්දියාවේ.
ඉන්දියාවේ සංචාරයක නිරත වන මේ දෙන්නා මුම්බායිහි පාසලකට ගිහින් තියෙන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් එක්ක.
ඉතිං මේ ඉස්කෝලේ ඉගෙන ගන්න පුංචි ළමයි එක්ක කේට් කුමරිය පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩා කරලා.
ක්‍රිකට් ගහද්දි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් දාපු පන්දුවකට කේට් කුමරිය හයේ පහරකුත් ගහලා.ඔටුන්න හිමි විලියම් කුමාරයයි, කේට් කුමරියයි මේ දවස්වල ඉන්නේ ඉන්දියාවේ.
ඉන්දියාවේ සංචාරයක නිරත වන මේ දෙන්නා මුම්බායිහි පාසලකට ගිහින් තියෙන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් එක්ක.
ඉතිං මේ ඉස්කෝලේ ඉගෙන ගන්න පුංචි ළමයි එක්ක කේට් කුමරිය පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩා කරලා.
ක්‍රිකට් ගහද්දි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් දාපු පන්දුවකට කේට් කුමරිය හයේ පහරකුත් ගහලා.
























0 comments :
Post a Comment