හිටපු අමාත්‍ය ඒ.එච්.එම් අස්වර් අභාවප්‍රාප්ත වෙයි…

ASWER

හිටපු ඇමැතිවරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මුස්ලිම් ප්‍රගතිශීලි පෙරමුණේ මහ ලේකම් හා හිටපු අමාත්‍ය ඒ.එච්.එම් අස්වර් මහතා අද පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වුනා.

මිය යන විට 80 වැනි වියෙහි පසුවූ අශ්වර් මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු ලෙස සිටි 2010 දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වුනා.

ඒ.එච්.එම් අස්වර් මහතා වසර 16කට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment