පල්ලෙකැලේ උණුසුම් වෙයි

පල්ලෙකැලේ උණුසුම් වෙයි
එයට හේතු වූයේ ප්‍රේක්ෂකයන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විරෝධතා එල්ලවීමයි. ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙක් ක්‍රීඩාංගනය වෙත බෝතල් වැනි දෑ විසි කරමින් සිය විරෝධය පළකළ අතර මේ නිසා තරගය අතරමග නතර කිරීමට විනිසුරු දෙපළ තීරණය කළේය.
 
පසුව ක්‍රීඩකයන් ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර දැන් නැවතත් ක්‍රීඩකයන් ක්‍රීඩාංගනයට අවතීර්ණ වී සිටී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment