පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ අත්සන යෙදීම බ්‍රහස්පතින්දා

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ අත්සන යෙදීම බ්‍රහස්පතින්දා

2012 අංක 22 දරණ පළාත් පාලන පනත් කෙටුම්පතට සංශෝධන 27ක් ඇතුළත් කර තිබේ. මෙමගින් සමානුපාතික සහ කේවල කොට්ඨාශ ක්‍රමයේ සම්මිශ්‍රණයක් ලෙස ඡන්දය පැවැත්වීම සිදුවනු ඇත. තවද පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ හා කණ්ඩායම් සඳහා සියයට 25 ක කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමද සිදුකර ඇති බවද මේ සම්බන්ධයෙන් 24වැනිදා පැවති පාර්ලිමේන්තු විවාදයේදි අනාවරණය විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment