අතුරුදන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරුම හෙට.


අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දින සැමරුම හෙට ( අගෝ 30 ) යෙදි ඇත. 

මේ වෙනුවෙන් අතුරුදන්වුවන්ගේ පවුල් එකතුව විසින් ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබේ.

  • 2.00 – 4.00 ආණ්ඩුවේ පොරොන්දු ඉටුකරන ලෙස ඉල්ලීමේ ක්‍රියාවලිය – ජනාධිපති ලේකම් කාර්යාලය අභියසදි
  • 4.00 – 6.00 මහජන රැස්වීම – කොළඹ, විහාරමහදේවී එළිමහන් රංග පීඨයේදී
  • 6.00 ට අධිෂ්ඨාන ආලෝක පූජාව


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment