මෙහි දේශකයින් ලෙස ජනතා සේවය උදෙසා රාජ්‍ය සේවකයෝ කැඳවුම්කරු හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස්, සමාජ සමානාත්මතාව උදෙසා විශ්වවිද්‍යාල අාචාර්යවරු කැඳවුම්කරු අාචාර්ය අනුර කරුණාතික, ජනතා අාර්ථික පදනමේ ජාතික කමිටු සාමාජික අාචාර්ය අනිල් ජයන්ත සහභාගි විය.
කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යන අංශයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අබේරත්න මහතා මෙහි මුලසුන දැරීය.
ජනතා සේවය උදෙසා රාජ්‍ය සේවකයෝ, සමාජ සමානාත්මතාව උදෙසා විශ්වවිද්‍යාල අාචාර්යවරු, ජනතා අාර්ථික පදනම, ජාතික මධ්‍ය සංසදය ඒකව මෙම සම්මන්ත්රණ මාලාව සංවිධානය කරනු ලබයි.
0 comments :
Post a Comment