ජනතාව මත අධික ලෙස බර පටවන මෙම යෝජිත බදු පනත පරදවමු!

JVP_STATION

වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු නිවැරදි කොට ආර්ථිකය ගොඩනැගීමට හැකියාවක් හෝ වැඩපිළිවෙළක් නැති වත්මන් රනිල්-මෛත‍්‍රී හවුල් පාලනය රටේ සම්පත් විකුණමින්, තව තවත් ණය ගනිමින් ජනතාවගේ සහන කපමින් හා ඉන් නොනැවතී පොදු ජනතාව මත මහාපරිමාණයෙන් බදු බර පටවමින් සිටියි. පසුගිය අයවැයෙන් වැට් බද්ද 15%ක් කළ ආණ්ඩුව දැන් ඉන් නොනැවතී වැඩිපුර බදු ගැනීම සඳහා නව බදු පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත.

ජනතාව මත අධික ලෙස බර පටවන මෙම යෝජිත බදු පනත පිළිබඳව ජනතාව දැනුවත් කරන අත්පත‍්‍රිකාවක් රට පුරා බෙදාහැරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. මෙම අත්පත‍්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරය අද (29) දින පෙ.ව. 10.00ට කොළඹ කොටුව ඉදිරිපිටදී ජවිපෙ නායකයින්ගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

2017sinhala 2017sinhala02
2017tamil 2017tamil.jpg023
001_1255 001_1315 001_1322 001_1325
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment