පළාත් පාලන හා පළාත් සභා ඡන්ද 2018 දී

පළාත් පාලන හා පළාත් සභා ඡන්ද 2018 දී

ඊයේ(22)  සවස කථානාකය කරු ජයසූරිය, පළාත් පාලන විෂයභාර අමාත්‍යවර අමාත්‍ය ෆයිසර් මුස්තාපා,  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති  මහින්ද දේශප්‍රිය හා සීමානිර්ණ කොමිෂන් සභාවේ සභාපතිව අශෝක පීරිස් යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව දැනුම් දී ඇත.

මෙහිදී කථානායකවරයා පවසා ඇත්තේ  රජය පාර්ලිමේන්තුවට දී ඇති පොරොන්දුව ප්‍රකාරව මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස යි.

මේ අතර 20 අඟහරුවාදා සම්මත වූ පළාත් ඡන්ද විමසීම් සංශෝධන පනත ට ඊයේ (22) සවස කථානායකවරයා ස්වකීය අත්සන  සටහන් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment