සාමාන්‍ය පෙළ විභාගයට මැතිවරණවලින් බාධා එපා - විභාග කොමසාරිස්

සාමාන්‍ය පෙළ විභාගයට මැතිවරණවලින් බාධා එපා - විභාග කොමසාරිස්
මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.
 
2017 සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වැනිදා ආරම්භ වන අතර එහි මූලික කටයුතු 09 වැනිදා සිට ආරම්භ වන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
 
විභාගය ආරම්භ වන දිනයට පෙර මැතිවරණය පැවැත්වුවද පශ්චාත් මැතිවරණ කටයුතු හේතුවෙන් විභාගයට බාධා වියහැකි බවත් එනිසා කිසිසේත් ළමුන්ට බාධා සිදු නොවන පරිදි කටයුතු කරන ලෙසයි පුෂ්පකුමාර මහතා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙන්නේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment