ආර් ප්‍රේමදාස පිටියේ තරග වර්ජනය කරමින් ප්‍රේක්ෂකයින් ඉගැන්වූ පාඩම ගැන ලෝකය කථාවෙයි


ආර් ප්‍රේමදාස පිටියේ තරග වර්ජනය කරමින්
ප්‍රේක්ෂකයින් ඉගැන්වූ පාඩම ගැන ලෝකය කථාවෙයි

පෙරේදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අතර පස්වෙනි එක්දින තරගය ක්‍රීඩා ලෝලීන් විසින් වර්ජනය කරනු ලැබීම මෑත කාලයේ ක්‍රිකට් සම්බන්ධයෙන් සිදුවූ බරපතල තත්වයක් ලෙස ක්‍රීඩාවට සම්බන්ධ මාධ්‍ය කථාබහට ලක් කර තිබේ.
දඹුල්ලේ හූ හඬත් අවසන්වරට පල්ලෙකැලේ පැවති තරගයේදී බෝතල් ප්‍රහාර වලිනුත් පසු
පොලිස් භටයන්

1000ක් පෙරේදා තරගයට යෙදවූවා.ඊට අමතරව විශේෂ කාර්ය බලකායේ සේනාංකයක්ද යෙදවූවා.ඔවුනට බැටන් පොලු ද ලබාදී තිබුණි.
නමුත් දිගින් දිගටම පරදින තරග බලන්නට නරඹන්නන්ට අවශ්‍ය වූයේ නැත බොහෝ පිරිස් තරගය බැලීම වර්ජනය කර තිබුණි. හිස් ප්‍රේක්ෂකාගා‍ර වල පොලිස් නිලධාරීන් සිටිනු දැක ගත හැකි විය.
 ක්‍රීඩාව රඳා පවතින්නේ ප්‍රේක්ෂකයන් මත බැවින් මෙම අවාසනාවන්ත තත්වය පිලිබඳ මේවන විට ලෝකයේ ක්‍රීඩා මාධ්‍ය තුඝ කථාබහක් ඇතිව තිබේ. හරිබජන් සිං ඇතුළු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙම වෙනස ගැන කණගාටුව පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් කර ඇත.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment