පුංචි ජන්දේ ලබන ජනවාරියේ - සුසිල් ප්‍රේම්ජයන්ත්

පුංචි ජන්දේ ලබන ජනවාරියේ - සුසිල් ප්‍රේම්ජයන්ත්

මැතිවරණ කොමිසමට ජන්දය පැවැත්වීම සඳහා සංශෝධනය විය යුතු සියලු කාරණා සම්පුර්ණ වියයුතු බව ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කෙළේය. පනතක් සංශෝධනය කිරීමේදී සියලු කාරණා පිළිබඳ සලකා බැලීමට ප්‍රායෝගික දැනුමක් අවශ්‍ය අතර සෙස්සන් සමඟ සාකච්ජා කිරීමද අදාළ අමාත්‍යාංශය වගබලා ගත යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

මීට අමතරව රාජ්‍ය සේවකයන් සඳහා මැතිවරණයට ඉදිරිපත්වීමට තිබූ අවස්ථාව සීමා කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කර ඇති අතර ඒ පිළිබඳවත් සැලකිලිමත් වීමට සිදුවන බව අමාත්‍යවරයා කීවෙය. කෙසේ වෙතත් ලබන ජනවාරි මාසය පමණ වන විට මැතිවරණය පැවැත්විය හැකි වනු ඇති බව සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment