නිර්මලී තාම වැලිකඩ නිසා ඇතුලේ වෛද්‍යවරු වර්ජනයක

වැලිකඩ බන්ධානාගාර රෝහලේ වැඩ බලන ප්‍රධාන වෛද්‍යවරිය වන නිර්මලී තේනුවර මහත්මිය එම
ධුරයෙන් ඉවත් කිරීමට අදාළව ගනු ලැබූ තීරණය

තවම ක්‍රියාත්මක වී නැති අතර ඇය ඉවත් කරන්නට මුල්වූ  ලලිත් අනුෂ දෙදෙනාට විශේෂ සැලකිලි දැක්වීම මේ වනවිට ඔවුන්ට ඇප ලැබීම් මත වෙනස්වීමත් දූෂණ සිද්ධි සෙවීම ගැන සෞඛ්‍ය ඇමතිවරයාට උනන්දුවක් නැතිවීමත් මෙයට හේතුවී තිබේ.

මේ හේතුවෙන් ඇය ඉවත්කරන ලෙස පෙත්සැම් යැවූ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක් ආරම්භ කර තිබේ.
මෙම වර්ජන තත්ව නිසා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට  දින 5ක කාලයක සිට ප්‍රතිකාර ලැබී නොමැති බව රැඳවියන්ගේ අයිතිවාසිකම් සඳහා සංවිධානය පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment