ජනපතිට ඇමරිකාවෙන් පැසසුම්

ජනපතිට ඇමරිකාවෙන් පැසසුම්

කලාපීය රටවල් සමග සබඳතා පැවැත්වීමේදී ජනාධිපතිවරයා දක්වන සහයෝගය අගය කළයුතු බව ද නියෝජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කරන දේශපාලන. සමාජීය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇමරිකානු රජයේ ප්‍රශංසාවට ලක්ව ඇති අතර යහපත් විදේශ ප්‍රතිපත්තියක් අනුමගමනය කරමින් සිටින බව ද ෂැනන් මහතා ප්‍රකාශ කර තිබේ.

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරිමේදී ජනාධිපතිවරයා දක්වන දායකත්වයට ඔහු කෘතඥතාවය පළකර ඇති අතර ඇමරිකාව හැමවිටම ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වන බව ද නියෝජ්‍ය ලේකම්වරයා ප්‍රකාහ කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment