2018 අය වැය (යෝජනා) මෙන්න

2018 අය වැය (යෝජනා) මෙන්න


2018 අයවැය විසර්ජන පනත් ඇස්තමේන්තුව අනුව, අපේක්ෂිත මුළු රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982 ක් වන විට, ප්‍ර‍දාන සමඟ මුළු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175 ක් වේ. ඒ අනුව අයවැය හිඟය රුපියල් බිලියන 1807 ක් වේ.
මීට අමතරව, 2018 දී ප්‍ර‍ධාන අමාත්‍යංශ වෙත වෙන් කරන මුදල 2017 වසරට සාපෙක්ෂව තේරුම් ගත යුත්තේ, පහත සඳහන් දත්ත වගුව ප්‍ර‍කාරව ය.

2018 විසර්ජන පනත සම්පූර්ණයෙන් කියවන්න

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment