මෙම මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරුණු පසුගිය දින තුනෙහි මොහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන තීනියාවල පාලිත හිමියන් වෙසෙන නුගේගොඩ නාලන්දාරාමයෙහි රැකවරණ ලබමින් සැඟව සිට ඇතැයි වාර්තා වේ. මොහු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ සභාපති බව ද පැවසේ. මෙම අපරාධය සම්බන්ධව ලැබුණු වීඩියෝ සාක්ෂි අනුව ලංකා බැංකුවෙන් ගෝනියක දමා මුදල් රැගෙන ගොස් ඇත්තේ මොහු වෙනුවෙන් බව ද වාර්තා වේ.
විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් ජාලිය නම්මුනිගේ පුත්‍රයා වන එම්.සී. නම්මුනි නමැත්තා මෙම සොරකම සම්බන්ධයෙන් දැනට අත් අඩංගුවේ පසුවෙයි.
0 comments :
Post a Comment