පියුමි හංසමාලි ප්‍රසංගයකදී වුණු අකරතැබ්බය ගැන කිව්ව කතාව. Ceylon News 24x7 5:58:00 AM News Edit ඉතින් පියුමි ගැන අලුත් කතාවක් තමයි අපි මේ කියන්න යන්නේ. දකුණු කොරියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගී වී ඇති පියුමිට ප්‍රසංගයේ සිටි ප්‍රේක්ෂකයින් විසින් වේදිකාවට බෝතල් සහ කෙසෙල් ගෙඩි විසි කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පළ කර තිබුණා. මේ එම සටහනයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment