කොළොන්නාවේ සිද්ධියට ගම්පහ මන්ත්‍රීගේ නැන්දම්මා අත්අඩංගුවට.


කොළොන්නාව ප්‍රදේශයේ තරුණියන් තිදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නැන්දම්මා කෙනෙකු වැල්ලම්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත්‍රීවරයාගේ බිරිඳගේ මවවිසින් අතුරුදන් වූ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවිය මෙහෙකාර සේවයේ යොදවා තිබෙන බවට තහවුරු වී ඇත. අතුරුදන් වූ තරුණියන් තිදෙනාම මේවනවිට පොලිස් භාරයට පත්වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment