What a nice Couple 14දා 4ට සහ 7ට නාමෙල් මාලිනී පුංචි තියටර්හි දී

What a nice Couple 14දා 4ට සහ 7ට නාමෙල් මාලිනී පුංචි තියටර්හි දී

 

අප අතර සිටින දන්නා හඳුනන සුන්දර ආදරවන්තයින්ගේ ජායාරූ ෆේස්බුක් වැනි සමාජ ජාලවල නිතර අපේ නෙත ගැටේ. What a nice Couple යනුවෙන් කොමෙන්ටුවක් ඒ යටින් තබන්නට එවිට අපට සිතෙයි. What a nice Couple යනු එවැනි ඔබ හොඳින් දන්නා හඳුනන ආදරවන්තයින් යුවලකයේ නිදන කාමරයේ හතරවන බිත්තිය විනිවිද දැකීමට ඔබට කෙරෙන ආරාධනාවකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment