එම අවස්ථාවේදී සහන් කසීර වික්‍රමසිංහ, ලක්ශාන්ත අතුකෝරාළ, ට්‍රෝයි මොහොට්ටාලගේ, හර්ෂනී පුෂ්පමාලා ආරච්චිගේ, ළහිරු කිතලගම, විමල් කැටිපෙආරච්චි සහ ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර අදහස් දැක්වීමට නියමිතය. සභාව මෙහෙයවීම සඳුන් ප්‍රියංකර විතානගේ විසිනි. මෙම අවස්ථාවට සහභාගී වන කවියට හිතැති සැමට කසුන් ආරාධනා කර සිටී.
0 comments :
Post a Comment