2018 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද ඇරඹේ

2018 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද ඇරඹේ

 

මෙම විවදය අද සිට දින 19ක් පැවැත්වීමට නියමිත අතර දෙසැම්බර් 09 වන දින අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

අයවැය විසර්ජන කෙරුම්පතට අදාල දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ඊ‍යේ පැවැත්වුණු අතර එහිදී දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 151ක් සහ විපක්ෂව ඡන්ද 58ක් ලැබුණු අතර ඒ අනුව තුනෙන් දෙකක බහුතර බලයකින් දෙවන වර කියවීම සම්මතවීම විශේෂත්වයකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment