සෞඛ්‍යමත් ජනතාවක් බිහිකිරීම වෙනුවෙන් රාජිත, EU සභාපති සමග සාකච්ඡාවක්!

සෞඛ්‍යමත් ජනතාවක් බිහිකිරීම වෙනුවෙන් රාජිත, EU සභාපති සමග සාකච්ඡාවක්!

 


මෙහිදී පැණි බීම සදහා වර්ණ සංකේත ක්‍රමය සහ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණි. තව ද රජයේ රෝහල් සඳහා ඔක්සිජන් සැපයීමේ වැඩපිළිවෙල පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. පැණිබීම වර්ණ සංකේත ක්‍රමය ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අගය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ද එක්ව සිටියහ.

suwaa

suwq

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment