කුලී-රථ-රියදුරාගේ-මුදල්-සොරකම්-කර-පලා-ගිය-කාන්තාව

කුලී රථයකින් ගමන් ගත් තරුණ කාන්තාවක් කුලී රථ රියදුරාගේ මුදල් සොරකම් කර පලා යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දින වල අන්තර් ජාලයේ සැරිසරනවා.
අදාල කාන්තාව තවත් දෙදෙනෙකු සමඟ කුලී රථයේ ගමන් කර ඇති අතර රථය නතර කිරීමෙන් අනතුරුව ඇය රියැදුරු අසල බහාලුමක දමා තිබූ මුදල් රැගෙන පලා යනවා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමේදී අනාවරණය වී ඇත්තේ එම කුලී රථ සේවාව ඇනවුම් කිරීමට පහසුකම් සලසා ඇති මෘදුකාංගයද ඇය විසින් අක්‍රීය කර ඇති බවයි.

ඇමරිකාවේ නිව්ව්යෝර්ක් නගරයේ මෙම සිදුවීම සිදුව ඇති අතර හොරකම සිදුවන ආකාරය මෝටර් රථයේ සවිකර තිබුණු කැමරාවේ සටහන් වී තිබුනේ මේ ආකාරයෙන්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment