එක්දින තරග හතරකදී පිට පිට ශතක වාර්තා කරමින් ශී‍්‍ර ලංකාවේ කුමාර් සංගක්කාර පිහිටුවා තිබු වාර්තාවට සමීප වීමට පාකිස්තාන කී‍්‍රඩක බාබර් අසාම් සමත් වී සිටියි.
එ අනුව පිට පිට ශතක 3 ක් රැස් කළ ලොව 8 වන පිතිකරුවා ලෙසද බාබර් අසාම් ඊයේ (05) වාර්තා අතරට එක්වීමට සමත් විය.
ඊයේ (05) රාති‍්‍රයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තෙවන එක්දින තරගයේදී අසාම් සිය තෙවන එක්දින ශතකය ලබා ගැනීමට සමත් විය. එ අනුව කොදෙව් කණ්ඩායම සමග පැවති එක්දින තරග තුනේදීම ශතක 3 ක් රැස්කර ගැනීමට අසාම් සමත් විම කැපී පෙනෙන සිදුවීමකි.
කෙසේ වෙතත් ඔහුට ඉදිරියේදි ක්‍රීඩා කිරීමට නියමීත එක්දින ක්‍රීකට් තරගයේදි ශතකයක් රැස් කිරීමට සමත් වුවහොත් පිට පිට තරග 04 කදී ශතක 04 ක් ලබාගෙන සංගක්කාර තබා තිබෙන වාර්තාව සම වීමට අසාම්ට අවස්ථාව සැලසෙනු ඇත.
වාර්තා සටහන පහතින්...
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment