මෛත්‍රී - මහින්ද හමුවක් සිදුවුණේ නෑ.


ජනපති මෛත්‍රීපාල සිරිසෙන මහතාත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් අතර හමුවක් සිදුවූ බවට වාර්තාවන තොරතුරු අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

මීට දින කිහිපයට පෙරාතුව එම හමුව සිදූ වූ බවට වාර්තා පළවෙයි. නමුත් මන්ත්‍රීවරයා එම වාර්තා ප්‍රතික්ෂේප කළේය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment