මීට පෙර කොමිසම විසින් සිදුකරන ලද දැනුම්දීමකට අනුව, බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබූ දිව්රුම් ප්‍රකාශය හරහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සඳහන් කොට තිබුනේ අවශ්‍ය නම් තමන්ට කොමිසම හමුවේ සාක්ෂි දිය හැකි බවයි. ඒ අනුව කොමිසම විසින් කරුණු සලකා බලා අගමැතිවරයාගෙන් සාක්ෂි විමසීමට තීරණය කරන ලදී.
නීතිපති ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම විමර්ශනය සිදු කිරීමට නියමිත ය.
ඡායාරූප: ධනංජය සෙනෙවිරත්න
0 comments :
Post a Comment