බිල් ගේට්ස්ගෙන් රාජිතට චරිත සහතිකයක්

බිල් ගේට්ස්ගෙන් රාජිතට චරිත සහතිකයක්
ඒ ලොව ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස් මහතාය.
 
පසුගිය 15 වනදා බිල් ගේට්ස් - රාජිත හමුව අබුඩාබි නගරයේදී සිදු වූ අතර මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් රාජිත සේනාරත්න මහතා සිදුකරන සේවාව එහිදී ලොව අංක එකේ ධනපතියාගේ පැසසුමට ලක්විය.
 
රාජිත ඇමතිවරයා සිදුකරන සේවාව සම්බන්ධයෙන් තමා අවධානයෙන් සිටින බවත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු සංවර්ධන කටයුතු සඳහා සහයෝගය දැක්වීමට තමන් ඕනෑම මොහොතක ඉදිරිපත් වන බවත් බිල් ගේට්ස් මහතා රාජිත සේනාරත්න ඇමතිවරයා සමග ප්‍රකාශ කර තිබේ.
 
rajitha 24
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment